දිගා මඩුලු ගීතය
July 27, 2009 by technovillage
උවේ කදු පෙළ නිළට නැමීලා
අඹ ආරේ වැව ඉස්මත්තේ
දිගාමඩුල්ලේ අසිරිය මතුවේ
වට මලු මහ දාගැබ් අතරේ
වෙල්ලස්සේ රණ ගීයට පණදී
ගල් ඔය දියවර ගෙනෙන බිමයි
වෑ කදු බැදලා ඒ මහ දියකද
සමුදුර සේ සිර කෙරැන බිමයි
දැයටම අපගේ ජීවය සදහා
දිගාමඩුලු කෙත්වල නිල්ලයි
විල වැව වන හිස අසපුව අද වුව
අලි ඇතුන්ගෙ පෙම් ඕවිල්ලයි
ගායනය ඩබ්.ඩී අමරදේව
සංගීතය සෝමසිරි ඉලේසිංහ
පද රචනය සුනිල් සරත් පෙරේරා
Posted in Uncategorized | Tagged Ampara, bibile, dambagalla, dehiattakandiya, devalahinda, digamadulu geethaya, eastern province, evillage, galaoya, galgamuwa, ICt, ICT4D, iginiyagala, koulara, kumara ekanayake, mahaoya, microsoft, mirahawatte, monaragala, Music, nagadeepa, nelliyadda, pallanoya, pitakumbura, piyarathana, rathkinda, rathmalgahaelle, rathugala, school, semp, senanayaka samudra, serankada, siyabalanduwa, sri lanka, technovillage, ulhitiya, Uva, wellassa, wellasse | No Comments Yet
Leave a Reply